27.8 C
Colombo
Friday, April 26, 2024

අප්‍රිකානු කුරුළු උණෙන් චීනයේ ඌරන් අමාරුවේ

- Advertisement -

අප්‍රිකානු කුරුළු උණ පැතිරයාම හේතුවෙන් චීනයේ ඌරන් ඇති කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මෙම උණ රෝගය මිනිස්සුට හානිදායක නොවුණත් ඌරන්ට මාරාන්තික බලපෑම් එල්ල කරයි.

ද ⁣ඉකොනොමිස්ට් වාර්තාවකට අනුව ලොව වැඩියෙන්ම ඌරු මස් පරිභෝජනය කරන රට චීනය වන අතර ලොව ඌරු ගහණයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් සිටින්නේ චීනය තුළයි.

එරට කෝටි සංඛ්‍යාත පිරිසක් ඌරන් ඇති කිරීම සහ ඒ ආශ්‍රිත කටයුතුවල නිරත වන අතර එය ආර්ථිකයේ ප්‍රබල කොටසක් නිරූපණය කරයි.

අප්‍රිකානු කුරුළු උණ පැතිරයාම හේතුවෙන් එම කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මෙම වසරේ මුල් මාස හය තුළ එය වසංගතයක් ලෙස අවස්ථා 11දී මතුව තිබේ.

මෙම තත්වය පාලනය කිරීම සදහා එරට බලධාරීන් විශේෂ වැඩසටහන් රැසක් දියත් කර තිබුණත් ඒවා මෙතෙක් සාර්ථක වී නැති බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...