29.4 C
Colombo
Friday, April 26, 2024

වසර දෙකකට පසු දිමුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට

- Advertisement -

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සහ 2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සුදුසුකම් ලබා තිබෙනවා.

වසර දෙකකට පසුව ඔහුට මෙම අවස්තාව උදා වී ඇත්තේ පුහුණුවීම් අතරතුර පැතුම් නිස්සංක ආබාධයකට ලක්වීම සහ කුසල් ජනිත් පෙරේරා පූර්ණ සුවයක් ලැබී නොමැති බැවින් බවයි සඳහන් වන්නේ.

2021 වසරේ මාර්තු මාසයේ දී කොදෙව්වන් සමඟින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවති එක්දින තරඟයකට සහභාගී වූ අතර ඉන් පසුව ඔහු එක්දින තරගවලින් ඉවත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...