චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 4ක් අද (18) අලුයම මෙරටට ගෙන ආ බව වාර්තා වනවා.
චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි පැවසෙන්නේ.