27 C
Colombo
Saturday, November 26, 2022

තවත් චීන එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් දිවයිනට

- Advertisement -

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 4ක් අද (18) අලුයම මෙරටට ගෙන ආ බව වාර්තා වනවා.

චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

හිටපු ජනාධිපති මෛත්‍රී සහභාගී වූ උත්සවයකට සෙනඟ නෑ

0
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ උත්සවයකට සෙනඟ නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වනවා. අද (26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ...

මෙරටට කැරට් 22ට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් කරයි

0
කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩීසල් රැගත් නෞකාව දිවයිනට

0
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් Super Eastern නෞකාව අද (26) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...