25 C
Colombo
Thursday, May 9, 2024

අදානි සමාගමේ නිලධාරින් හා කංචන අතර තවත් හමුවක්

- Advertisement -

මන්නාරම හා පුනරින් සුළං විදුලිබල ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ නිලධාරීන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පවත්වා තිබෙනවා

ඒ, ඊයේ (14) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී .

ඊට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ විධායක අධ්‍යක්ෂ සාගර් අදානි සහ අදානි එනර්ජි සොලූශන්හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්දානා ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, මන්නාරම හා පුනරින්හි මෙගාවොට් 484 ක සුළං බල විදුලි උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි.‍

මන්නාරම සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 250ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරගැනීමට අපේක්ෂිත අතර, පූනරින් ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කරගැනීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගාවොට් 234කි.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...