28.7 C
Colombo
Wednesday, May 8, 2024

ඇෆ්ගනිස්තානය පිළිබද ඉන්දියාව ජාත්‍යන්තර සාකච්ඡාවක් කැදවයි

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා ඉන්දියාව කලාපීය රටවල ආරක්ෂක උපදේශකයන්ගේ සාකච්ඡාවක් කැදවා තිබේ.

ලබන සතියේ නවදිල්ලියේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා රැසියාව, ඉරානය, කසකස්තානය, තජිකිස්තානය, තුර්ක්මේනිස්තානය, කිර්ගීස්තානය, උස්බෙකිස්තානය යන රටවල ආරක්ෂක උපදේශකයන් සම්බන්ධ වන පැවසේ.

මෙa අතර මෙම සාකච්ඡාව සදහා තමන් සම්බන්ධ නොවන බව පකිස්තානය සදහන් කර ඇත.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය මෙන්ම එරට තුළ මතුවෙමින් එන අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබද සාකච්ඡා කර ඒ පිළිබද ගතයුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම මෙම සාකච්ඡාවේ අරමුණු අතර වන බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ප්‍රතිව්‍යුහගත යෝජනා මසක් තුළ කැබිනට්ටුවට

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන්...

එක්ස්ප්‍රස් පර්ල් නැවේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙලා

කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින්...

විදුලි බිල අඩු කිරීමේ යෝජනා 10 වැනි දාට පෙර ලබා දෙන්න

විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වැනි දාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. කොමිසමේ ප්‍රකාශකයෙකු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...