26 C
Colombo
Wednesday, October 4, 2023

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට

- Advertisement -

ගෘහස්ථ හිංසනයක් සිදු කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

51 හැවිරිදි ඔහු මේ වන විට ක්‍රිකට් විස්තර විචාරකවරයකු ලෙස කටයුතු කරන අතර පසුගිය බදාදා ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිදුවීම පිළිබදව නිව් සවුත් වේල්ස් පොලිසිය වැඩිදුර තොරතුරු හෙළි කර නොමැති අතර ස්ලේටර් ප්‍රසිද්ධියේ දහස් දැක්වීමද ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ දී ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ගේ අතේ ලේ තැවරී ඇතැයි චෝදනා කිරීම නිසාද ස්ටේලර් පසුගිය කාල සීමාවේ ඕස්ට්‍රේලියානු මාධ්‍යවල පුවත් මවන්නෙකු බවට පත්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

Breaking: සමාජ මාධ්‍ය පනතට කවුරුත් අත උස්සන්නේ නැහැ – මහින්ද (වීඩියෝ)

0
සමාජ මාධ්‍ය පනතට තමන්ගේ සහය නොලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...