26.4 C
Colombo
Thursday, March 28, 2024

ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක් චීන අත්අඩංගුවට

- Advertisement -

චීන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියක වන චෙන්ග් ලී චින බලධාරීන් විසින් බීජිංහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

චීනය පිළිබද රහස් විදේශ වෙත ලබාදෙන බවට චෝදනා කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සදහන් වේ.

කෙසේවෙතත් අන්තර්ජාතික මාධ්‍ය සංවිධාන රැසක් සදහන් කර ඇත්තේ ඇය කොරෝනා අර්බුදය කලමනාකරණය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ සහ චීන රජයේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවෙචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකිරීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවන්නට ඇති බවයි.

මීට පෙරද ඇය මාස හයක පමණ කාලයක් චීනය විසින් රදවාගෙන සිට ඇති බවත් ඇය පිළිබද යුක්තිය ඉටුකරන ලෙස ඕස්ට්‍රේලියානු රජය චීනය වෙත අවධාරණය කොට ඇති බවත් අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

දෙදරැ මවක් වන මෙම චෙන්ග් ලී වහාම නිදහස් කරන්නැයි අන්තර්ජාතික මාධ්‍ය සංවිධාන රැසක් මේ වනවිටත් චීනයට අවධාරණය කොට තිබේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...