31 C
Colombo
Tuesday, May 17, 2022

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කරයි

- Advertisement -

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී  ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

එම සංවිධාන 11 පහතින්.

එක්සත් තව්හිද් ජමාත් (UTJ)
සිලෝන් තවුහිද් ජමාත් (CTJ)
ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ)
සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ)
ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)
දාරුල් අදර් @ ජමි උල් අදර්
ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමියා (SLISM)
අයි එස් අයි එස් සංවිධානය (ISIS)
අල් කයිඩා (AL-Qaeda) සංවිධානය
සේව් ද පර්ල්ස් සංවිධානය (Save the pearls)
සුපර් මුස්ලිම් සංවිධානය (Super Muslim)

RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...