31 C
Colombo
Monday, August 15, 2022

තායිවානය ආරක්ෂා කරන බවට ඇමරිකාවෙන් සහතිකයක්

- Advertisement -

චීනය විසින් තායිවානය ආක්‍රමණය කළහොත් ඊට ප්‍රතිචාර දක්වන බව ඇමරිකාව පවසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සදහන් කරන්නේ චීන ආක්‍රමණයක් ඇතිවුවහොත් ඇමරිකාව සහ හිතවාදී රටවල් එක්ව තායිවානය ආරක්ෂා කරන බවයි.

පසුගිය මාසයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද තායිවානය ආරක්ෂා කිරීම සදහා කටයුතු කරන බව අවධාරණය කළ අතර ඒ සදහා වන උපාය මාර්ග වැඩපිලිවෙලක් ද හදුන්වා දෙනු ලැබිණ.

චීනය විසින් මෑතක සිට තායිවානය සම්බන්ධයෙන් ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආරම්භ කර ඇති අතර එය ආක්‍රමණයක් දක්වා දුරදිග යා හැකි බවට ද වාර්තා පළවෙමින් තිබේ.

RECENT ARTICLES - SINHALA

කාර්‍යාලයේ වියදම් වැඩි නම් ප්‍රධානියාගේ පුද්ගලික මුදලින් අයකෙරේ

0
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින්...

සහල් මිල පහතට

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

0
ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...