කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවලට ද නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා.
මෙම නිවේදනයට පෙර නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පවසා සිටියේ කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම සහ නුගේගොඩ යන පොලිස් බලප්‍රදේශ වලට පොලිස් ඇඳිරි නීතිය ඵැනවූ බවයි.