28 C
Colombo
Thursday, December 2, 2021

ඇෆ්ගනිස්තානය අසාදු ලේඛනගත කිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය

- Advertisement -

ඇෆ්ගනිස්තානය අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සදහන් කළේ මේ පිළිබද වන ඉහළ පෙ⁣ළේ සාකච්ඡාවක් මෙම සති අන්තයේදී පැවැත්වෙන බවයි.

ඒ අනුව ඇෆ්ගනිස්තානය සමග සිදුකෙරෙන සියලු ගනුදෙනු නවතා දැමීම සදහා කටයුතු කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ යටතේ කිසියම් බ්‍රිතාන්‍යය වැසියෙකු ඇෆ්ගනිස්තානයේ සංචාරය කළහොත් ඔහුව වසර දහයක් දක්වා කාලයකට බන්ධනාගාරගත කිරීමකට ලක්කිරීමකට පවා අවකාශ ලැබෙන බව සදහන් වේ.

මීට අමතරව ඇෆ්ගනිස්තානයේ නීති විරෝධී පාලනයට එරෙහිව ගත හැකි ⁣සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද බ්‍රිතාන්‍යය බලධාරීන් පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...