26 C
Colombo
Saturday, May 18, 2024

2025 වන විට කජුවලින් රට ස්වයංපෝෂිත කරනවා. අප්‍රේල් මාසයේ කජු වයින් දෙනවා – කජු සංස්ථාවේ සභාපතිනී

- Advertisement -

2025 වර්ෂය වන විට ශ්‍රී ලංකාව කජුවලින් ස්වංපෝෂිත කර ඒවා විදේශ වෙළෙඳපොළ වෙතද යැවීමට කටයුතු කරන බව කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පවසනවා.

ඇය සදහන් කරන්නේ මේ වන විට කජු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බවයි.

2020 හා 2021 යන වසරවලදී කජු සංස්ථාව මගින් අක්කර 20,000 කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති බවත් 2025 වසර වන විට මෙරට අලුතින් කජු අක්කර 35,000 ක් වගා කිරීමට අපේක්ෂිත බවත් ඇය සදහන් කරනවා.

ඒ සඳහා 2021 අයවැයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශාල මුදලක් වෙන්කර ඇතැයි සාරංගා රත්නායක මහත්මිය පෙන්වා දෙනවා.

මේ වන විට කජු පුහුලන් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීම සඳහා වන සියලුම රසායනාගාර පරීක්ෂණ සිදුකර අවසන් බැවින් කජු වාරය වන එළැඹෙන අප්‍රේල් මාසයේ කජු වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කරන බව ඇය වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...