26 C
Colombo
Tuesday, May 7, 2024

ඉන්දියාවෙන් වතු ජනතාවට තෑග්ගක්

වතුකරයේ කම්කරුවන් සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පැවැත්වුණා. එහිදී...

Breaking:උද්දික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී...

උද්දික වෙනුවට පාර්ලිමේන්තුවට එන මුතුකුමාරණ

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා. කතානායකවරයා වෙත ලිපියක්...

ප්‍රකට මුදල් අමාත්‍ය රොනී ද මැල් මෙලොවින් සමුගනී

හිටපු මුදල් අමාත්‍යවරයකු මෙන්ම ප්‍රකට ආර්ථික විශේෂඥයකුවූද රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද ( 27) අභාවප්‍රාප්ත වුණා මිය යන විට ඔහු 98 වැනි...

ගාල්ල විනෝද වරායක් කරන්න කැබිනට් අනුමැතිය

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට්  අනුමැතිය හිමි වී තිබෙනවා ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාද...

භාණ්ඩ 64 කට පනවා තිබූ විශේෂ බද්දක් ඉවතට

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. රජය පවසන්නේ එම පනත යටතේ...

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...