28.9 C
Colombo
Saturday, April 27, 2024

චීනයෙත් ණය ඉහළට

- Advertisement -

චීන ආණ්ඩුවේ ණය වගකීම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව අනාවරණය වේ.

මේ බව අනාවරණය කර ඇත්තේ ඇමරිකානු චීන ආර්ථික සහ ආරක්ෂක විචාරණ කොමිසමේ 2021 වාර්තාව මගිනි.

එම වාර්තාවට අනුව චීන ආණ්ඩුවේ ණය වගකීම් වාර්ෂිකව කැපී පෙනෙන ලෙස ඉහළ යමින් ඇති අතර 2019 වර්ෂයේ හතරවන කාර්තුව අවසන් වන විට එය පැවතියේ දළ දේශිය නිෂ්පාදිතයේ 262% ක් තරම් අගයකය.

2020 වර්ෂය අවසන් වන විට එය 289% දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ සදහන් වේ.

මේ අතර චීනයේ හිටපු මුදල් ඇමතිවරයකු වන ලූ ජිවේයි සදහන් කර ඇත්තේ චීන ආණ්ඩුවේ ණය බර වැඩීවීම අනාගතයේදී එරට මූල්‍ය ස්ථාවරත්වයට සහ ආර්ථික ආරක්ෂණයට අහිතකර ලෙස බලපානු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...