23.3 C
Colombo
Sunday, January 23, 2022

තරුණ යුවළක් Sex ගැන එළිපිට

- Advertisement -

‘Sex තමන්ගේම ගවේෂණයක් කරන්න පුළුවන් විදියේ වින්ඩෝ එකක්. ඒක හරිම රොමෑන්ටික් දෙයක්. එහෙත්, ඒ වගේම ඒක අවදි කරන සහ බැරෑරැම් දෙයක්.’ ලංකාවේ කලා, සාහිත්‍ය අවකාශයේ දක්නට ලැබෙන ක්‍රියාකාරිනියක වන රන්දුලා සිල්වා ලිංගිකත්වය පිළිබඳ එහෙම කියා තිබුණා.

ඒ විවාහ වී එකට ජීවත්වෙන යුවළක් විවෘතව ලිංගිකත්වය ගැන කතාබහ කළ අපූරු සම්මුඛ සාකච්ඡාවකදී.

චින්තන ධර්මදාසගේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් යූටියුබ් නාළිකාවෙන් ලිංගිකත්වය පිළිබඳ සිදුකරන සම්මුඛ සාකච්ඡා මාලාවක පළවැනි සාකච්ඡාවේදී රන්දුලා සිල්වා එලෙස අදහස් දක්වා තිබුණා. රන්දුලා වසර අටක් තිස්සේ චින්තන ධර්මදාසගේ පෙම්වතිය. මේ දෙදෙනා විවාහ වී සිටියත්, දෙදෙනාගේ විවාහය වඩා නිදහස් ආරේ එකක් බව දෙදෙනා ප්‍රසිද්ධියේ පවසනවා.

ඇගේ අදහස් අනුව Sex කියන්නේ ශරීරයට දැනෙන දෙයක්ම නෙවෙයි. අපට රස කියන සංකල්පය දිවට දැනෙන රස විදියටම විස්තර කරන්න බෑ. ඒක තවත් බොහෝ දේවල්වල එකතුවක් වෙන්න පුලුවන්. ලිංගිකත්වයත් ඒ වගෙයි. අන්තිමේදී ඒ අත්දැකීම අතිශය පෞද්ගලික දෙයක්. සෙක්ස් කරනකොට ඒක බෙදාගන්න ඉඩ තියෙනවා. ඒත්, ඒක පෞද්ගලිකව විඳින දෙයක්.

ඒක සිතින් පවත්වන ලිංගික සම්බන්ධතාවක් වෙන්න පුළුවන්. ඒක සමහරවිට අනුරාගී කතාබහක් වෙන්න පුළුවන්. නැත්නම් සෑහෙන සංකීර්ණ කතාබහක් වෙන්නත් පුළුවන්. ඕනෑම දෙයක් වෙන්නත් පුළුවන්. අකමැති දෙන්නෙක් අතරේ තියෙන ගැටුමක් පවා ලිංගිකත්වය වෙන්න පුළුවන්.

සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්…

RECENT ARTICLES - SINHALA

ගවඝාතනයට එරෙහි වූ අගමැතිට උපහාර

0
ගවඝාතනයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට කෘතවේදී වීම උදෙසා උපහාර පිදීමක් පසුගියදා සිදු කෙරිණි. ඒ, යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල්...

ඉන්ධන මිල ඉහළ යයිද?

0
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදත් විදුලි කප්පාදුවක් ?

0
දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල...

RECENT ARTICLES - ENGLISH

Royal college gets brand new bus from PM

0
Prime Minister Mahinda Rajapaksa yesterday (21) attended an event in Temple Trees, to handover a new bus to Royal College Colombo.

Kuwait Airways suspends flights to Sri Lanka

0
Kuwait Airways Corporation has suspended flights to Sri Lanka this week, in the midst of what the airlines called the “dollar crisis”...

At least 29 worshippers killed in Liberian church stampede

0
At least 29 people, including 11 children and a pregnant woman, have died in a stampede at an open-air Pentecostal church service...