29 C
Colombo
Wednesday, March 29, 2023

තරුණ යුවළක් Sex ගැන එළිපිට

- Advertisement -

‘Sex තමන්ගේම ගවේෂණයක් කරන්න පුළුවන් විදියේ වින්ඩෝ එකක්. ඒක හරිම රොමෑන්ටික් දෙයක්. එහෙත්, ඒ වගේම ඒක අවදි කරන සහ බැරෑරැම් දෙයක්.’ ලංකාවේ කලා, සාහිත්‍ය අවකාශයේ දක්නට ලැබෙන ක්‍රියාකාරිනියක වන රන්දුලා සිල්වා ලිංගිකත්වය පිළිබඳ එහෙම කියා තිබුණා.

ඒ විවාහ වී එකට ජීවත්වෙන යුවළක් විවෘතව ලිංගිකත්වය ගැන කතාබහ කළ අපූරු සම්මුඛ සාකච්ඡාවකදී.

චින්තන ධර්මදාසගේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් යූටියුබ් නාළිකාවෙන් ලිංගිකත්වය පිළිබඳ සිදුකරන සම්මුඛ සාකච්ඡා මාලාවක පළවැනි සාකච්ඡාවේදී රන්දුලා සිල්වා එලෙස අදහස් දක්වා තිබුණා. රන්දුලා වසර අටක් තිස්සේ චින්තන ධර්මදාසගේ පෙම්වතිය. මේ දෙදෙනා විවාහ වී සිටියත්, දෙදෙනාගේ විවාහය වඩා නිදහස් ආරේ එකක් බව දෙදෙනා ප්‍රසිද්ධියේ පවසනවා.

ඇගේ අදහස් අනුව Sex කියන්නේ ශරීරයට දැනෙන දෙයක්ම නෙවෙයි. අපට රස කියන සංකල්පය දිවට දැනෙන රස විදියටම විස්තර කරන්න බෑ. ඒක තවත් බොහෝ දේවල්වල එකතුවක් වෙන්න පුලුවන්. ලිංගිකත්වයත් ඒ වගෙයි. අන්තිමේදී ඒ අත්දැකීම අතිශය පෞද්ගලික දෙයක්. සෙක්ස් කරනකොට ඒක බෙදාගන්න ඉඩ තියෙනවා. ඒත්, ඒක පෞද්ගලිකව විඳින දෙයක්.

ඒක සිතින් පවත්වන ලිංගික සම්බන්ධතාවක් වෙන්න පුළුවන්. ඒක සමහරවිට අනුරාගී කතාබහක් වෙන්න පුළුවන්. නැත්නම් සෑහෙන සංකීර්ණ කතාබහක් වෙන්නත් පුළුවන්. ඕනෑම දෙයක් වෙන්නත් පුළුවන්. අකමැති දෙන්නෙක් අතරේ තියෙන ගැටුමක් පවා ලිංගිකත්වය වෙන්න පුළුවන්.

සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්…

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...