29 C
Colombo
Friday, August 12, 2022

සති තුනක් කොළඔ වහන්න ඉල්ලයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සිඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින නිසා අවම වශයෙන් සති 3ක් පමණ කොළඔ නගර සභා බල ප්‍රදේශය වසා දමන ලෙස කොළඔ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

කොළඹ නගර සභා බලප්‍රදේශයේ කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක වන සැලසුම්වලට වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවත් ඇය පවසයි.

කොළඹ නගර සභා බල සීමාවෙන් නොවැම්බබර් 15 දින වනවිට කොවිඩ් ආසාදිතයන් 4100 කට අධික පිරිසක් හදුනාගත් බවත් කොරෝනා මරණ 25 කට අධික ප‍්‍රමාණයක් වාර්තා වී ඇතිබවත් ඇය පවසයි.

කොළඔ නගර සභා බල සීමාව තුළ ලක්‍ෂ හයහමාරකට අධික පිරිසක් ජීවත්වන බවත්, පවතින තත්ත්වය තුළ කොළඹ නගර සභා බල සීමාවේ කොවිඩ් 19 ආසාදිතයන් 30,000 ක් පමණ සිටින බවට සැකකරන බවත් නගරාධිපතිනිය පවසයි.

RECENT ARTICLES - SINHALA

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්න..! – විමල් ඇතුළු පිරිසක් කියයි

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බවයි ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක්...

පකිස්ථානු යුද නැව කොළඹ වරායට

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයේ පසුවන පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur නෞකාව අද (12) පෙරවරුවේදී කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

Whatsapp මගින් දරුවන් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට

දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල - උණවටුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...