30.9 C
Colombo
Thursday, April 25, 2024

සති තුනක් කොළඔ වහන්න ඉල්ලයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සිඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින නිසා අවම වශයෙන් සති 3ක් පමණ කොළඔ නගර සභා බල ප්‍රදේශය වසා දමන ලෙස කොළඔ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

කොළඹ නගර සභා බලප්‍රදේශයේ කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක වන සැලසුම්වලට වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවත් ඇය පවසයි.

කොළඹ නගර සභා බල සීමාවෙන් නොවැම්බබර් 15 දින වනවිට කොවිඩ් ආසාදිතයන් 4100 කට අධික පිරිසක් හදුනාගත් බවත් කොරෝනා මරණ 25 කට අධික ප‍්‍රමාණයක් වාර්තා වී ඇතිබවත් ඇය පවසයි.

කොළඔ නගර සභා බල සීමාව තුළ ලක්‍ෂ හයහමාරකට අධික පිරිසක් ජීවත්වන බවත්, පවතින තත්ත්වය තුළ කොළඹ නගර සභා බල සීමාවේ කොවිඩ් 19 ආසාදිතයන් 30,000 ක් පමණ සිටින බවට සැකකරන බවත් නගරාධිපතිනිය පවසයි.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...