28 C
Colombo
Saturday, June 22, 2024
spot_img

නව මුදල් අමාත්‍යවරයාට අගමැතිගෙන් සුභපැතුම්

- Advertisement -

තමන් මෙතෙක් දැරූ මුදල් අමාත්‍යධුරය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට දැනුම් දී සිටිනවා.

නව මුදල් අමාත්‍යවරයා වන සිය සහෝදරයාට සිය ධුරයේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට සුබ පැතුම් එක්කරන බව අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසනවා.

වත්මන් රජයේ නව මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද (08) දින දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව මෙතෙක් මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නව අමාත්‍යාංශය ලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරය ලබාදෙනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගේ කතාවකට ජාජබ නීතිඥයින්ගෙන් නඩුවක්?

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පැවරීමට සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසා ඇති බවට...

සියොන් දේවස්ථානය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

ලිංගාශ්‍රිත රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක්

සෑම වසරකදීම ඊට පෙර වසරට සාපේක්ෂව වාර්තා වන ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙනවා. ලිංගාශ්‍රිත...

POPULAR ARTICLES

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය​ට නව මේජර්වරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහ​තා පත් කර තිබෙනවා. අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකරනු ලැබුවා....

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...

ලන්ඩන් රැස්වීමට අනුර සෙනඟ ඇද්දේ බස්වලින් – සමන් රත්නප්‍රිය

0
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වූ ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක සෙනඟ රැස්කර ඇත්තේ සුපුරුදු පරිදි බස්රථවලින් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා...