31 C
Colombo
Thursday, April 18, 2024

නව මුදල් අමාත්‍යවරයාට අගමැතිගෙන් සුභපැතුම්

- Advertisement -

තමන් මෙතෙක් දැරූ මුදල් අමාත්‍යධුරය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට දැනුම් දී සිටිනවා.

නව මුදල් අමාත්‍යවරයා වන සිය සහෝදරයාට සිය ධුරයේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට සුබ පැතුම් එක්කරන බව අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසනවා.

වත්මන් රජයේ නව මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද (08) දින දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව මෙතෙක් මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නව අමාත්‍යාංශය ලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරය ලබාදෙනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

හමුදාව හැරගිය අයට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...