පිලියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක පිරිමි පුද්ගලයෙකු ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර අද (4) මියගොස් තිබෙනවා.
මරණයට හේතුව වන්නේ කොවිඩ් 19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටීරියා ආසාදනය සහ හෘද රෝග තත්ත්වයයි.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ යනවා.

- මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
- විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි
- රාහුල් ගාන්ධි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට අගමැතිගේ විරෝධය
- BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි
- ටෙලිකොම් එක විකුණගන්න අවුරුද්දක්වත් යනවා – ෆිච් රේටින්ස්