හලාවත මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
රෝහලේදී සිදුකරන ලද PCR පරීක්ෂණයක ප්‍රතිපල අනුව කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු වීමෙන් පසු ඔහු බිංගිරියේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.