32 C
Colombo
Friday, May 10, 2024

වසර 25ක සිරදඬුවම් ලැබූ ක්‍රිප්ටො රජු

- Advertisement -

ක්‍රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට වරදකරු විම හේතුවෙන් නිව්යෝක් හි අධිකරණයක් මගින් ඔහුට මෙම සිරඳඩුවම නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩිජිටල් මුදල් හුවමාරු කිරීමේ ලොව ජනප්‍රියම වේදිකාවක් වූ FTX බිඳවැටීමත් සමඟ මෙම වංචාව හෙළිදරව් වී තිබුණා.

ඒ අනුව වංචා සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් 32 හැවිරිදි Bankman-Fried, නොවැම්බරයේදී වරදකරු කරනු ලැබු බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

සා.පෙළ ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනවා. අද (10) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට...

සේවයට නොපැමිණි නිසා වතු පාලකයින් කාන්තාවකට පහර දීලා (වීඩියෝ)

වතු කම්කරුවෙකු ලෙස සේවය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ, දුම්බර වත්තේ පදිංචි කාන්තාවකට සාහසික ලෙස පහර දී ඇති බව කඳුකර ජනතා ඉඩම් අයිතිය සඳහා ව්‍යාපාරය පවසනවා. එම...

අතුරු තහනම විසුරුවන්නැයි ඉල්ලා මෛත්‍රීගෙන් අහියාචනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හිටපු...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...