27 C
Colombo
Saturday, June 10, 2023

නෞකාව මගින් මුහුදට සිදුවූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකියි – අගමැති

- Advertisement -

X- Press Pearl නෞකාව මුහුදුබත් වීම තුළින් මෙරට සාගරයට සිදුවූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කල නොහැකි යැයි තමන්ගේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අදට යෙදෙන ලෝක සමුද්‍ර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ සාගරයට අපද්‍රව්‍ය එක්වූ පසු ඒවා නිවැරදි කිරීමට ගත හැකි පියවර සීමාසහිත වන නිසා එම බලපෑම මත්ස්‍යයින් ඇතුළු සමුද්‍රීය ජීවීන්ට මෙන්ම මුළු මහත් සමුද්‍රීය පද්ධතියටම බලපාන බවයි.

එම තත්ත්වය දේශගුණික විපර්යාස බලපෑම දක්වා දීර්ඝ ක්‍රියාවලියක් වන බවද අදාළ නිවේදනයේ සඳහන්.

ප්ලාස්ටික් සහ පොලිතින් මේ ආකාරයට සාගරයට එක්වුවහොත් එමගින් ඇතිවන බලපෑම නූපන් පරපුර දක්වා යනු ඇති බවත් මේ පිළිබදව රජය අවධානය යොමුකර මේ වසරේදී ඝන අපද්‍රව්‍ය කළමණාකරණය කරමින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා මූලාරම්භය ගෙන තිබෙන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.