28 C
Colombo
Thursday, May 23, 2024

සමරිසි ක්‍රියා සඳහා මරණ දණ්ඩනය

- Advertisement -

සමරිසි ක්‍රියා සඳහා මරණීය දණ්ඩනය ලබාදෙන නීතියකට, උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේණි විසින් අත්සන් තබා තිබෙනවා.

අදාළ යෝජනාව පසුගිය මාර්තු මාසයේදී එරට පාර්ලිමේන්තුව මඟින් සම්මත කර තිබුණා.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 389න් දෙදෙනෙකු හැර සෙසු සියලුදෙනා යෝජනාවට කැමැත්ත පළකර තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඇතැම් සමරිසි ක්‍රියා සඳහා මරණීය දණ්ඩනය ද සමරිසි ක්‍රියාකාරකම් සඳහා බඳවා ගැනීම ප්‍රවර්ධනය සහ අරමුදල් සැපයීම සඳහා වසර 20ක් දක්වා සිරදඬුවමක් ද ලබා දීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

වෙසක් කලාපයක් නිසා අවහිර විය හැකි ප්‍රධාන මාර්ග මෙන්න

වෙසක් කලාපයක් හේතුවෙන් අවහිර විය හැකි ප්‍රධාන මාර්ගයක් පිළිබඳව පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක් සිදුකරනවා. ඒ, කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගය වේයන්ගොඩ ප්‍රදේශයෙන්. වේයන්ගොඩ පොලිස් වසමේ වෙසක් කලාප 04ක්...

ග්‍රාම නිලධාරීන්ගේ වැටුප් ඉහළට.නව වැටුප් කේතයක්

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය...

මදුරන්කුලියේ අතුරුදහන් වු දරුවා හමුවෙලා

මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති...

POPULAR ARTICLES

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

පොලිස් කාන්තාවගේ වීඩියෝ එක ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...