ගලබොඩ සහ වටවල අතරදී දුම්රියක් පීලි පැන තිබෙනවා.
දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති විය හැකි බවයි.