27.4 C
Colombo
Wednesday, June 7, 2023

ඇති වෙන්න තෙල් නැත්තං හයිවේ යන්න එපා..! – විශේෂ නිවේදනයක්

- Advertisement -

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අධිවේගී මාර්ගය භාවිත කරන සියලුම රියදුරන් සඳහා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධිවේගී මාර්ගයට ඇතුළු වන විටම රිය පැදවීමට සහ ගමනාන්තයට ළඟා වීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් පරිස්සම් වන ලෙසයි ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම්, දක්ෂිණ අධිවේගී මාර්ගයට වාහන ඇතුළු නොවිය යුතු බව පැහැදිලිව සඳහන් කළ ඩිජිටල් පුවරු ද ප්‍රදර්ශනය කර ඇති බව ඔවුන් පවසනවා.


RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...