28.7 C
Colombo
Wednesday, May 8, 2024

ගුරු වර්ජනය විවේචනය කළ වෛද්‍යවරුත් වර්ජනයේ

- Advertisement -

මේ මස 13වනදා දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වීමට සූදානමින් සිටින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඒ සෞඛ්‍ය සේවයට අදාල ගැටළු කිහිපයක් මුල්කරගනිමින්.

අදාල ගැටළුවලට පිළිතුරු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් වහාම ක්‍රියාත්මක නොවන්නේ නම් 13වනදාපෙරවරු 8 සිට 12 දක්වා සංකේත වැඩවර්ජනයක නිරත වනබවයි ඔවුන් පවසන්නේ.

‍රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනය කළ පසුබිමක වීම විශේෂත්වයක්

RECENT ARTICLES - SINHALA

විදුලි බිල අඩු කිරීමේ යෝජනා 10 වැනි දාට පෙර ලබා දෙන්න

විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වැනි දාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. කොමිසමේ ප්‍රකාශකයෙකු...

නිවසකට පැමිණ තර්ජනය කළ TID නිලධාරීන්ට වැඩ වරදී

පන්නිපිටිය - වීර මාවතේ පිහිටි නිවසකට පැමිණ එහි නිවැසියන්ට තර්ජනය කළ බව පැවසෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඔවුන් පසුගිය...

කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...