31 C
Colombo
Saturday, May 4, 2024

ඇල්පිටියේ අයවැය පොහොට්ටුව දෙවැනි වරටත් පරදී

- Advertisement -

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපතිවරයා විසින් අද (18) දෙවන වරටත් සභාවට ඉදිරිපත් කරන ලද 2024 අය වැය ලේඛනයට පොහොට්ටුවේ උපසභාපතිවරයා හා එම කණ්ඩායමේ මන්ත්‍රිවරු හත් දෙනෙකු ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරු 19 දෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශ කර වැඩි ජන්ද 9කින් පරාජයට පත් කරනු ලැබුවා.

ඒ අනුව, කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ සභාපතිධූරය අද සිට අහෝසි වී තිබෙනවා.

මෙම සභාවේ කොට්ඨාස 17 නියෝජනය කරමින් තේරි පත්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 17 දෙනෙකු සිටින අතර, එක්සත් ජාතික පක්ෂයෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 07 දෙනෙකු, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රිවරු 03 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 02ක්ද මෙය නියෝජනය කරනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...