28.2 C
Colombo
Saturday, April 27, 2024

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

- Advertisement -

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත්, ලෝක වෙළෙඳපොලේ එසේ සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල කෙරෙහි සැළකිය යුතු බලපෑමක් නොකරන බවයි හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් පවසන්නේ. මෙවැනි මිල වෙනස්කම් නිරන්තරයෙන් සිදුවන අතර තවත් දින කීපයකින් රන් මිල නැවත ඉහළ යා හැකි බවයි ඔවුන් පවසන්නේ.

ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් ඩොලර් 1791 සිට ඩොලර් 1786 දක්වා ඩොලර් 5 කින් අඩුව ඇති නමුත් කැරට් 24 රත්තරන් පවුමක් හෙට්ටිවීදියේ අලෙවි වන්නේ රුපියල් 106,000 ත් 108,000 ත් අතර මිලකටයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...