27 C
Colombo
Saturday, November 26, 2022

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

- Advertisement -

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත්, ලෝක වෙළෙඳපොලේ එසේ සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල කෙරෙහි සැළකිය යුතු බලපෑමක් නොකරන බවයි හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් පවසන්නේ. මෙවැනි මිල වෙනස්කම් නිරන්තරයෙන් සිදුවන අතර තවත් දින කීපයකින් රන් මිල නැවත ඉහළ යා හැකි බවයි ඔවුන් පවසන්නේ.

ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් ඩොලර් 1791 සිට ඩොලර් 1786 දක්වා ඩොලර් 5 කින් අඩුව ඇති නමුත් කැරට් 24 රත්තරන් පවුමක් හෙට්ටිවීදියේ අලෙවි වන්නේ රුපියල් 106,000 ත් 108,000 ත් අතර මිලකටයි.

RECENT ARTICLES - SINHALA

මෙරටට කැරට් 22ට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් කරයි

0
කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩීසල් රැගත් නෞකාව දිවයිනට

0
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් Super Eastern නෞකාව අද (26) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

බලය බෙදීම ගැන දෙමළ සන්ධානයෙන් ජනපතිට යෝජනා තුනක්

0
ජනාධිපතිවරයා සමඟ බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ පක්ෂ යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...