21 C
Colombo
Monday, February 10, 2025

ගිවිසුම ඉරා චීනයෙන් හම්බන්තොට වරාය ගන්නා හැටි රනිල් කියාදෙයි

- Advertisement -

අවශ්‍ය නම් චීනය සමඟ එළැඹි ගිවිසුම අවලංගු කොට හම්බන්තොට වරාය නැවත මෙරටට ලබා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, 2022 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අද (02) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පළ කළ අදහසකට පිළිතුරු ලබා දෙමින්.

හම්බන්තොට වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70ට පමණක් නමුත් එය නැවත පවරා ගැනීමට හැකියාවක් ඇති බව ඔහු පවසනවා.

කෙසේ නමුත් මීට පිළිතුරු දෙමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70ට නොව අවුරුදු 99ට බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ආකාරයෙන් අදාල ගිවිසුම් එක රැයකින් ඉරා දැමීමට නොහැකි බවත් ය.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES