26 C
Colombo
Tuesday, August 9, 2022

ඊයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

- Advertisement -

ඊයේ දිනයේ (9) මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 2,659 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

එ් අනුව එක් දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් හමුවූ දිනය ඊයේ දිනය වනවා.

එමෙන්ම දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයන් හමුවීමද විශේෂත්වයක්.

තවත් පුද්ගලයින් 13 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින්ගෙන් හදුනා ගත් අතර ඒ අනුව ඊයේ හදුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 2,672 ක්.

ඒ අනුව ආසාදිතයන් වාර්තාවූ ආකාරය පහත පරිදි වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය – 755
ගම්පහ දිස්ත්‍රික්කය – 323
කළුතර දිස්ත්‍රික්කය – 234
ගාල්ල දිස්ත්‍රික්කය – 228
රත්නපුර දිස්ත්‍රික්කය – 192
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 118

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් අනෙකුත් ආසාදිතයන් වාර්තාවනවා.

RECENT ARTICLES - SINHALA

2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්

මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින්...

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...