24 C
Colombo
Thursday, March 30, 2023

ඊයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

- Advertisement -

ඊයේ දිනයේ (9) මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 2,659 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

එ් අනුව එක් දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් හමුවූ දිනය ඊයේ දිනය වනවා.

එමෙන්ම දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයන් හමුවීමද විශේෂත්වයක්.

තවත් පුද්ගලයින් 13 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින්ගෙන් හදුනා ගත් අතර ඒ අනුව ඊයේ හදුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 2,672 ක්.

ඒ අනුව ආසාදිතයන් වාර්තාවූ ආකාරය පහත පරිදි වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය – 755
ගම්පහ දිස්ත්‍රික්කය – 323
කළුතර දිස්ත්‍රික්කය – 234
ගාල්ල දිස්ත්‍රික්කය – 228
රත්නපුර දිස්ත්‍රික්කය – 192
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 118

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් අනෙකුත් ආසාදිතයන් වාර්තාවනවා.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...