අද (24) දිනයේදී අදාළ සියලුම කලාපවලට විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 3ක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කරනවා.
ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 5.20 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 40ක කාලයක් වශයෙන් සහ පස්වරු 5.20 සිට රාත්‍රී 9.20 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.