25.6 C
Colombo
Saturday, July 19, 2025

මම පියුමිට ඇදුම් ගෙනිච්චේ නෑ – ඇමති සරත් හැඟුම්බර වෙයි

- Advertisement -

තමන් පියුමි හංසමාලි හට ඇඳුම් ගෙන නොගිය බවට අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

ඒ, අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්.

තමා එසේ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් තමා එසේ ඇඳුම් ගෙන ගිය බවට ඔප්පු කිරීමට නොහැකි නම් නලින් බණ්ඩාර මහතා කාන්තා ඇඳුම් හිස මත තබාගෙන සිටගෙන සිටිය යුතුයැ‍යි තමන් අභියෝග කරන බවත් ඔහු පවසනවා.

එමෙන්ම, ප්‍රසිද්ධ කාන්තාවන්ගේ නම් සඳහන් කරමින් ස්වයං වින්දනයක් ලැබීමට ඇතැමුන් පෙළඹී ඇති බව පවසන ඔහු වැඩිදුරටත් පවසන්නේ මහත්මා දේශපාලනයක නිරතවන තම්මා මෙවැනි කාරණා ගැන ප්‍රකාශ කිරීමට සිදුවීම සම්බන්ධව කණගාටුවන බවයි.

එමෙන්ම, ගුරුවරුන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඔවුන්ට අවශ්‍ය දෑ සම්පාදනය කිරීමට තමා උපදෙස් දුන් බවයි.

RECENT ARTICLES - SINHALA

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා. දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක...

POPULAR ARTICLES