29.4 C
Colombo
Friday, April 26, 2024

ඇමතිකම් ඕනෙ නම් ඉක්මනට කියන්න..! – ගෝඨා සජිත්ට කියයි

- Advertisement -

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ (12) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ ලිපියට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් තමන් මුලින්ම ආරාධනා කළේ සජිත් ප්‍රේමදාසට වූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ නිසා අනෙකුත් පක්ෂ සමඟත් සාකච්ඡාකිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහව අග්‍රාමාත්‍ය තනතුරට පත්කිරීමට තමන් කටයුතු කළ බවයි ජනාධිපතිවරයා එහි පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම, පවතින දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා සමගි ජන බලවේගයේ යම් පිරිසක් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට එකඟ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව දැනුම් දෙන ලෙසත් ජනාධිපතිවරයා තම ලිපියෙන් සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...