අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ සහ පොල්දූව මංසන්ධිය ආසන්නයේ ඊයේ (13) දින ඇතිවූ ගැටුම්වලින් තුවාල ලැබූ ගණන 84ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තුවාල ලැබූවන් අතර යුද හමුදාවේ සෙබළෙක් පොලීසියේ දෙදෙනෙක් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද වනවා.