මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් වන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කිරීම නවත්වා ඇති බව BBC මාධ්‍යවේදී රංග සිරිලාල් මහතා පවසා සිටිනවා
පෙරේදා (15) දින රුපියල් බිලියන 83.04ක මුදල් අච්චු ගැසීමෙන් අනතුරුව ඊයේ දිනයට අදාලව මුදල්වල මුහුණත වටිනාකම මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර නොතිබුණු බවයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
— Ranga Sirilal (@rangaba) March 17, 2022