32 C
Colombo
Wednesday, May 15, 2024

ශ්‍රමිකයන් 8000කට කොරියානු රැකියා වරම්

- Advertisement -

ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා එකඟ වී තිබෙනවා.

ඒ  අමාත්‍ය,මනූෂ  නානානයක්කාර සමඟ අද (26) පැවැති සාකච්ඡාවකදී ය.

කොරියානු රැකියා සඳහා 6500 ක රැකියා කෝටාවක් මෙරටට ලැබී තිබෙන බවයි සඳහන් වන්නේ.

එම රැකියා කෝටාව ඉක්මවා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට එකඟ වූ බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය දැනට පවත්වන පරිගණක පදනම් කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත එකඟතාව පළකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දකුණු ආසියාවේ අලුත්ම නීති තියෙන්නේ ලංකාවෙ – ජනපති

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...

ශම්මිට වාරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්තට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති හා ශ්‍රී...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...