27 C
Colombo
Thursday, April 24, 2025

ආණ්ඩුවක් තෝරා ගන්න ජනතාවට ඉඩ දෙන්න..! – අනුර

- Advertisement -

ආණ්ඩුවක් තෝරා ගැනීම සඳහා හැකි ඉක්මණින් මහජනතාවට අවස්ථාව දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

එසේ නොවුණහොත් පාර්ලිමේන්තු මතය සහ මහජන මතය අතර ගැටීමක් නිර්මාණය වන බවයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර, ලබන 18 වනදා සිට අඛන්ඩ ක්‍රියාමාර්ග අනුගමනය කරන බව වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.

ඉදිරියේදී හර්තාල් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමටද සුදානම් බවයි මෙහිදි සදහන් කෙරුණේ.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES