27.9 C
Colombo
Saturday, April 27, 2024

කොත්තුවක් නිසා අහිමි වූ ජීවිතය

- Advertisement -

කොත්තුවක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව වාර්තාවනවා.

මෙලෙස ඝාතනයට ලක්වවූයේ කොටුගොඩ පදිංචිව සිටි විසිපස් හැවිරිදි තරුණයෙක්.

ඊයේ (02) දින රාත්‍රී ආහාරය සඳහා මිලදී ගත් කොත්තුවක් සම්බන්ධයෙන් අදාල තරුණයා ආපනශාලා හිමියා සමග බහින් බස්වීමක නිරතව ඇති අතර එහිදී කෝපයට පත් තරුණයා සිය නිවසට ගොස් මන්නා පිහියක් රැගෙන නැවත එම ස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී ඔහු විසින් ආපනශාලා හිමිකරුට හානි කිරීමට උත්සහ කිරීමේදී ආපනශාලා හිමිකරුගේ පුතා විසින් පිහිය රැගත් තරුණයාට මෝල් ගසකින් පහරදී ඔහුව ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ.

එම ඝාතනය සම්බන්ධයෙන් හෝටල් හිමිකරුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...