30 C
Colombo
Monday, March 20, 2023

ආවා..ආවා.. පෙට්‍රල් නැවක් ආවා – LIOC

- Advertisement -

ඔක්ටේන් 95 පෙට්‍රල් තොගයක් ජුලි මස 13 වැනි බදාදා දින ශ්‍රී ලංකාවට පැමිණි බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සදහන් කරන්නේ ලංකා IOC විසින් ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තම ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 පෙට්‍රල් බෙදා හැරීම නුදුරේදීම ආරම්භ කරන බවයි.

එමෙන්ම ත්‍රිකුණාමලය පර්යන්තයෙන් බවුසර් 125කින් පෙට්‍රල් ලීටර් මිලියන 02ක් ද අද බෙදාහරින බව මනෝජ් ගුප්තා මහතා වැඩිදුරටත් පවසනවා.

ලංකා IOC සැපයුම් උපරිම ධාරිතාවයෙන් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්, එහි ත්‍රිකුණාමල පර්යන්තයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

ඩොලර් එක 185 වෙනවා – රනිල්

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයට පැමිණීමෙන් පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ බසිනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.