26 C
Colombo
Friday, May 17, 2024

මලින්ද පුෂ්පකුමාර 800 සීමාවට

- Advertisement -

මෙරට පළමු පෙළ තරග පිටියේ දී කඩුලු 800 ක් දවා ගත් හයවන ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට මාලින්ද පුෂ්පකුමාර ඊයේ (17) සමත් වුණා

ඒ, ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (17) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ දඹුල්ල හා මහනුවර අතර තරගයේ දී යි.

දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන මාලින්ද පුෂ්පකුමාර මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් කෲෂ්පුල්ලේගේ කඩුල්ල දවා ගනිමින් මෙම සුවිශේෂී කඩඉම පසුකළා.

වසර 82 ක් පැරැණි මෙරට දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුළ කඩුලු 800 සීමාව පසු කළ හයවන පන්දු යවන්නා වන්නේ මාලින්ද පුෂ්ප කුමාරයි.

මීට පෙර එම කඩඉම පසු කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන්නේ,

මුත්තයියා මුරලිදරන් – ????
රංගන හේරත් – ????
දිනුක් හෙට්ටිආරච්චි – ???
සජීව වීරකෝන් – ???
දිල්රුවන් පෙරේරා – ???

කෙසේ වෙතත් මේ වන විට 34 වන වියේ පසුවන මලින්ද පුෂ්පකුමාර මෙපමණ කලකට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 2 කට පමණයි.

RECENT ARTICLES - SINHALA

ඕනම කෙනෙක් එක්ක සාකාච්ඡා කරන්න මම සුදානම්-ජනපති

සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග...

භාෂා පරිවර්ථකයෙක් ලෙස ආ චීන ජාතිකයා මාස 6කදි මිලියන ගණනක් හොයලා

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි...

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2020 ජනවාරි 01...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...