29 C
Colombo
Thursday, May 2, 2024

වෛරස් නොඅඩු චීනයට මන්කිපොක්ස් වෛරසයත්

- Advertisement -

චීනයෙන් පළමු මන්කිපොක්ස් ආසාදිතයා වාර්තාවී තිබෙනවා.

චොන්ග්කිං නගරයෙන් ඊයේ වාර්තා වූ මෙම ආසාදිතයා විදෙස් රටක සිට පැමිණ ඇති බවටයි වාර්තාවන්නේ.

ඔහු චීනයට පැමිණි අවස්ථාවේදීම ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් වෛරසය පැතිරයාමේ හැකියාව අවම වූ චීන බලධාරීන් සඳහන් කර ඇත්තේ.

මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය පළමුවෙන්ම වාර්තා වූයේ අප්‍රිිකානු කලාපයෙන් වන අතර මේ වනවිට ලොව පුරා 61,000කට අධික පිරිසක් ඊට ගොදුරු වී තිබෙනවා.

මේ අතර, චීනයේ Changsha නගරයේ මහල් ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මහල් 42 කින් යුත් ගොඩනැගිල්ලේ එක් පසෙකින් දැවැන්ත ගිනිදැල් පැතිර යන බවයි.

ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...