28.9 C
Colombo
Tuesday, July 8, 2025

“අපි එකට ජිවත් වෙමු ජිවිතේ තියෙන තුරාවට” – නිරෝෂා තලගල 13 වැනි විවාහ සංවත්සරය සමරමින් සැමියාට තැබූ ආදරණිය සටහන

- Advertisement -

නිරෝෂා තලගල කියන නම මුලින්ම ජනහදවත් වලට කා වදින්නේ නර්ථන ශිල්පිණියක් විදිහට පසුව ඒ ආදරේ රංගන ජීවිතය තුලින් ශක්තිමත් කරගන්න ඇයගේ රංගන දක්ෂතා ඉවහල් වුනා. අවුරුදු 13කට කලින් අද වගේ දවසක ඇය ගොඩක්ම ආදරේ කරන හිතක් එක්ක විවාහ වෙනවා. 

ඔහු අසේල ප්‍රියදර්ශන. දැන් මේ දෙන්නා දෙමාපියන් බවටත් පත්වෙලා. විවාහ ජිවන සසරේ එකට ආ වසර 13ට නිරෝෂා ආදරණිය සැමියාට ආදරණිය සටහනක් තබනවා, ඒ “එකමත් එක දවසක  මම ඔයාගේ වුණා, ඔයා මගේ වුණා..අපි එකට ජිවත් වෙමු ජිවිතේ  තියෙන තුරාවට…” කියලා. ඒ ප්‍රාර්ථනය ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න අපෙනුත් සුබ පැතුම්. 

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES