28.9 C
Colombo
Friday, April 26, 2024

මාධ්‍ය මර්දනයට සැරසෙන බවට පකිස්තාන රජයටත් චෝදනා

- Advertisement -

අගමැති ඉම්රාන් ඛාන්ගේ රජය පකිස්තාන මාධ්‍ය සංවර්ධන අධිකාරි පනත හරහා මාධ්‍ය මර්දනයකට සැරසෙන බවට එරට මාධ්‍ය සංවිධාන සදහන් කරයි.

විද්‍යුත්, මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍ර නි⁣යෝජනය කරන එරට මාධ්‍ය සංවිධාන පහක් සදහන් කර ඇත්තේ මෙම පනත අකුලාගන්නා ලෙස පකිස්තාන රජයට එරෙහිව තමන් අඛණ්ඩව සටන් කරන බවයි.

අගමැති ඉම්රාන් ඛාන්ගේ රජය නව නීතිය හරහා විශේෂ අධිකාරියක් ස්ථාපිත කර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට බාධා කරන බව එම සංවිධාන වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

නව අධිකාරි පනත හරහා පකිස්තානයේ අන්තර්ජාල අවකාශය සීමා කිරීමටද රජය කටයුතු කරමින් සිටින බවට එම සංවිධාන චෝදනා නගයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...