30 C
Colombo
Monday, August 15, 2022

මාධ්‍ය මර්දනයට සැරසෙන බවට පකිස්තාන රජයටත් චෝදනා

- Advertisement -

අගමැති ඉම්රාන් ඛාන්ගේ රජය පකිස්තාන මාධ්‍ය සංවර්ධන අධිකාරි පනත හරහා මාධ්‍ය මර්දනයකට සැරසෙන බවට එරට මාධ්‍ය සංවිධාන සදහන් කරයි.

විද්‍යුත්, මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍ර නි⁣යෝජනය කරන එරට මාධ්‍ය සංවිධාන පහක් සදහන් කර ඇත්තේ මෙම පනත අකුලාගන්නා ලෙස පකිස්තාන රජයට එරෙහිව තමන් අඛණ්ඩව සටන් කරන බවයි.

අගමැති ඉම්රාන් ඛාන්ගේ රජය නව නීතිය හරහා විශේෂ අධිකාරියක් ස්ථාපිත කර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට බාධා කරන බව එම සංවිධාන වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

නව අධිකාරි පනත හරහා පකිස්තානයේ අන්තර්ජාල අවකාශය සීමා කිරීමටද රජය කටයුතු කරමින් සිටින බවට එම සංවිධාන චෝදනා නගයි.

RECENT ARTICLES - SINHALA

කාර්‍යාලයේ වියදම් වැඩි නම් ප්‍රධානියාගේ පුද්ගලික මුදලින් අයකෙරේ

0
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින්...

සහල් මිල පහතට

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

0
ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...