28.2 C
Colombo
Saturday, April 27, 2024

පකිස්තානයේ අන්තර්ජාල නිදහස අනතුරේ

- Advertisement -

පකිස්තානයේ අන්තර්ජාල නිදහස කැපී පෙනෙන ලෙස පහළ යමින් ඇති බව අනාවරණය වේ.

ෆ්‍රීඩම් හවුස් ආයතනය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත් කළ අන්තර්ජාල නිදහස පිළිබද වාර්තාවට අනුව එම වසරේදී ලොව අන්තර්ජාල නිදහස කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇති රටවල් අතර පකිස්තානය ද වේ.

එම වාර්තාවට අනුව පකිස්තානය සමාජ මාධ්‍ය ජාලාවලින් සහ අන්තර්ජාල පහසුකම් සපයන ආයතන වෙතින් පරිශිලකයන් ලක්ෂ 5 කගේ පමණ දත්ත ඉල්ලා තිබිණ.

නීතිවිරෝධී බව පවසමින් අන්තර්ජාල අන්තර්ගතයන් අවහිර කිරීම සහ ඉවත් කිරීම ද පකිස්තානය තුළ ඉහළගොස් ඇති අතර ඒ සදහා නව නීති හදුන්වාදීමට යන බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව දේශපාලන සමාජ නහ සංස්කෘතික කරුණු ඇතුළත් වෙබ් අඩවි අවහිර කිරීම කැපී පෙනෙන ලෙස සිදුකරමින් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...