28 C
Colombo
Thursday, May 19, 2022

පකිස්තානයේ අන්තර්ජාල නිදහස අනතුරේ

- Advertisement -

පකිස්තානයේ අන්තර්ජාල නිදහස කැපී පෙනෙන ලෙස පහළ යමින් ඇති බව අනාවරණය වේ.

ෆ්‍රීඩම් හවුස් ආයතනය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත් කළ අන්තර්ජාල නිදහස පිළිබද වාර්තාවට අනුව එම වසරේදී ලොව අන්තර්ජාල නිදහස කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇති රටවල් අතර පකිස්තානය ද වේ.

එම වාර්තාවට අනුව පකිස්තානය සමාජ මාධ්‍ය ජාලාවලින් සහ අන්තර්ජාල පහසුකම් සපයන ආයතන වෙතින් පරිශිලකයන් ලක්ෂ 5 කගේ පමණ දත්ත ඉල්ලා තිබිණ.

නීතිවිරෝධී බව පවසමින් අන්තර්ජාල අන්තර්ගතයන් අවහිර කිරීම සහ ඉවත් කිරීම ද පකිස්තානය තුළ ඉහළගොස් ඇති අතර ඒ සදහා නව නීති හදුන්වාදීමට යන බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව දේශපාලන සමාජ නහ සංස්කෘතික කරුණු ඇතුළත් වෙබ් අඩවි අවහිර කිරීම කැපී පෙනෙන ලෙස සිදුකරමින් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39...

චමල්ගෙන් මහින්දට කණේ පහරක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිසි වේලාවේදී තනතුරු අතහැර දේශපාලනයෙන් ඉවත්වූවා නම් අද ඔහුට අත්ව ඇති ඉරණම අත් නොවන බව ඔහුගේ වැඩිහමල්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...