27 C
Colombo
Saturday, November 26, 2022

පකිස්තානය තිරිගු පොල්ල ඉවත්කර ගනියි

- Advertisement -

තම රට හරහා ඇෆ්ගනිස්තානයට තිරිගු ටොන් 50,000ක් යැවීමට ඉන්දියාවට ඉඩ ලබාදීමට පකිස්තානය තීරණය කර තිබේ.

ඇෆ්ගනිස්තානය මෙි වන විට මුහුණ දී සිටින ආහාර අර්බුදයට විසදුමක් ලෙස එරට වෙත තිරිගු ⁣ටොන් 50,000ක් ලබාදීමට ඉන්දියාව තීරණය කරනු ලැබිණ.

එය පකිස්තානය ඔස්සේ ගොඩබිම් මාර්ගයෙන් ඇෆ්ගනිස්තානය වෙත යැවීමට ඉන්දියාව බලාපොරොත්තුවුවත් පකිස්තානය ඊට අවසර ලබාදීම ප්‍රතික්⁣ෂේප කර තිබිණ.

කෙසේවෙතත් අවසානයේ පකිස්තානය නිවේදනය කර ඇත්තේ තමන් ඒ සදහා අවසර ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

හිටපු ජනාධිපති මෛත්‍රී සහභාගී වූ උත්සවයකට සෙනඟ නෑ

0
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ උත්සවයකට සෙනඟ නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වනවා. අද (26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ...

මෙරටට කැරට් 22ට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් කරයි

0
කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩීසල් රැගත් නෞකාව දිවයිනට

0
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් Super Eastern නෞකාව අද (26) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...