28.1 C
Colombo
Friday, April 26, 2024

පකිස්තානයේ චීන ව්‍යාපෘතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක්

- Advertisement -

පකිස්තානයේ චීන ව්‍යාපෘතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්වයට හේතුවී ඇත්තේ, පකිස්තාන තලේබාන් හෙවත් තරෙක් ඊ තලේබාන් සංවිධානය දිගින් දිගටම පකිස්තානයේ චීන ව්‍යාපෘති සහ ඒවායේ සේවකයන් ඉලක්ක කරගෙන දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමයි.

මේ අතර තරෙක් ඊ තලේබාන් පකිස්තාන සංවිධානය විසින් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කර තිබේ.

ඔවුන් සදහන් කර ඇත්තේ පකිස්තාන තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි.

මෙම පසුබිම තුළ චීන විශේෂඥයන් පිරිසක් පෙන්වා දී ඇත්තේ අදාළ තලේබාන් සංවිධාන දෙකම පෂ්තුන්වරුන්ගේ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් ඉදිරියේදී පකිස්තානයේ චීන ව්‍යාපෘති තවදුරටත් අනාරක්ෂිත වනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...