27 C
Colombo
Wednesday, March 19, 2025

දින කිහිපයකින් ඉන්ධන හිඟය මම අවසන් කරනවා – කංචන

- Advertisement -

දින කිහිපයක් ඇතුළතදී කඩිනමින් ඉන්ධන හිඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

බලශක්ති අමාත්‍යංශයේ බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට කොලොන්නාව සහ මුතුරාජවෙල සිට ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන බවයි.

ඒ අනුව අද (17) සිට ඉන්ධන බෙදාහැරීම කඩිනමින් ක්‍රමවත්ව කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසළ දැවැන්ත පෝලිම් දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

POPULAR ARTICLES