30.3 C
Colombo
Friday, April 26, 2024

ලංකාවේ ප්‍රථම ඔන්ලයින් ජායාරූප ප්‍රදර්ශනය

- Advertisement -

තම පළමු ඔන්ලයින් ඡායාරූප ප්‍රදර්ශනය ඔක්තෝබර් 21 සවස 6 ට පැවැත්වීමට රැෆෙලා ප්‍රනාන්දු සූදානම් වී සිටිනවා.

රැෆෙලාගේ Raffealla Fernando නම් ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමෙන් හා ෆේස්බුක් ගිනුමෙන් එය නැරඹිය හැකියි.

https://www.facebook.com/raffealla.photography/

https://www.instagram.com/raffealla.fernando/

ඇය ලංකාවේ සිටින නිර්මාණශීලීම විලාසිතා නිර්මාණ ශිල්පිනියක් සහ ඡායාරූප ශිල්පිනියක්. ජනප්‍රිය කලාකරුවන් නිර්මාණශීලී ආකාරයට හැඩගන්වා ඡායාරූප ගැනීමට ඇය දක්ෂතාව දක්වනවා. මීට පෙර

මෙලෙස අන්තර්ජාලයෙන් එළිදකින්නේ ලොක්ඩවුන් කාලසීමාවේදී රැෆෙලා ප්‍රනාන්දු ගත් නවතම ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක්. ඒ අතර ඇය එම කාලසීමාවේදී සිදු කළ අත්හදාබැලීම් කිහිපයක් තිබෙන බවත් සඳහන්.

මෙම ඡායාරූප ප්‍රදර්ශනයෙන් පසු ඇය ඡායාරූප ගැන සාකච්ඡා පැවැත්වීමටත් සූදානම්. ඡායාරූපකරණය පිළිබඳ හැදෑරීමට කැමැත්තක් දක්වන ආධුනිකයන්ට ඒ පිළිබඳ දැනුවත් කිරීම් මාලාවක් පැවැත්වීමටත් ඇය සූදානමින් සිටිනවා.  

ඇය ලබාගත් ඡායාරූප කිහිපයක්…

https://www.instagram.com/p/CC8jCMjjWpw/

https://www.instagram.com/p/CCDBeZqj_ni/

https://www.instagram.com/p/CB9_5G_DwgD/

https://www.instagram.com/p/CFj9ogwB_mj/

https://www.instagram.com/p/CFPYdmrBE9C/

RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...