32 C
Colombo
Monday, April 29, 2024

ලෝක කුසලාන රග්බි තරඟ සමාරම්භය අද

- Advertisement -

2023 රග්බි ලෝක කුසලානයේ තරඟ සමාරම්භය අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ප්‍රංශයේ සත්කාරකත්වයෙන් සිව් වසරකට වරක් පැවැත්වෙන මෙවර රග්බි ලෝක කුසලානය පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12.45ට රග්බි ලෝක කුසලානයේ සමාරම්භය සනිටුහන් කරමින් පැරිස් නුවර ස්ටෙඩි ප්‍රාන්ස් ක්‍රීඩාංගනයේ දී ප්‍රංශය සහ නවසීලන්තය කණ්ඩායම් තරඟ බිමට පිවිමට නියමිතයි.

අද(08) සිට ඔක්තොම්බර් 28 වනදා දක්වා මාස එක හමාරකට ආසන්න කාලයක් අති නවීන ක්‍රීඩාංගන 09ක දී මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.

මෙවර රග්බි ලෝක කුසලානයට ලොව සුපිරි කණ්ඩායම් 20ක් තරඟ වැදීමට නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...