28.7 C
Colombo
Wednesday, May 8, 2024

ඇඳිරිනීතිය මැද පිල්ලෙයාන් විවෘත කළ සතොස

- Advertisement -

මඩකලපුව ප්‍රදේශයේ ඉදි කරන ලද සතොස අලෙවිසැලක් විවෘත කිරීමේ අවස්ථාවක් පසුගියදා මඩකලපුව දිස්ත්‍රික් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන්ගේ (සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්) ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම නව සතොස අළෙවිසැල හා තොග හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව භාණ්ඩ මිළ දී ගැනීම සඳහා විශාල වශයෙන් එක්රැස් වන අන්දම දැකිය හැකි විය.

ජනතාව රැස් වීම හේතුවෙන් ආරක්ෂක අංශයේ මැදිහත් වීමෙන් යුතුව සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද වලට අනුකූලව ජනතාව අළෙවිසැල වෙත යොමු කිරීමට කටයුතු කරන ලද බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරන්නේ.

May be an image of 3 people, people sitting, people standing, indoor and text that says "GILLS"

RECENT ARTICLES - SINHALA

දුම්රිය ප්‍රතිව්‍යුහගත යෝජනා මසක් තුළ කැබිනට්ටුවට

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන්...

එක්ස්ප්‍රස් පර්ල් නැවේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙලා

කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින්...

විදුලි බිල අඩු කිරීමේ යෝජනා 10 වැනි දාට පෙර ලබා දෙන්න

විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වැනි දාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. කොමිසමේ ප්‍රකාශකයෙකු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...