27 C
Colombo
Wednesday, May 18, 2022

ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබද හෝඩුවාවක් – කටුනායක හා මත්තල ගුවන් තොටුපළ ආරක්ෂාව තර කෙරේ

- Advertisement -

ඉස්ලාම් අන්තවාදි ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් පිළිබද ලද තොරතුරක් හේතුවෙන් කටුනායක හා මත්තල ජාත්‍යාන්තර ගුවන් තොටුපලවල ආරක්ෂාව ඊයේ (15) සිට තරකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසෙනවා.

ඉකුත් 14 වනදා රාත්‍රීයේ ගුවන් තොටුපළට ලද ඊමේල් පණිවුඩයක් හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇතු බව පොලිස් අභ්‍යන්තරය ආරංචි මාර්ග ඔස්සේ අනාවරණයවනවා.

මෙලෙස ලද තොරතුර තහවුරු කළ එක්ක නොවුවද පුර්ව ආරක්ෂක පියවරක් ලෙස මෙලෙස ආරක්ෂාව තර කර ඇතැයි වාර්තාවනවා.

අයි.එස්. සහ තලෙයිබාන් මතවාදයන් සමග එක්වු කණ්ඩායම් මෙලෙස ශ්‍රී ලංකාව තුළ සක්‍රීයවීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස පොලිස් ප්‍රධානින් බුද්ධි අංශවලට උපදෙස් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...